පිරිමි සමූහයක් එක්වූ විට විනෝද වන අතර, ගැහැණු සමූහයක් එක්වූ විට කුමක් කරන්නේද?

තව ගැහැණියක්, පිරිමියෙක් නිසා පීඩා විඳින විට, ගැහැණියටම වරද පටවන ගැහැණු සිටින රටේ... තව ගැහැණියක්ගේ වැරදි, තමාට ඇවිත් කියන්නේ, ඒ ගැහැණියට වඩා එම පිරිමියා, තමාට ආදරය කරන නිසා යැයි සිතනා…

ශ්‍රී ලාංකික, සිංහල බෞද්ධයා සහ සිංහ ලේ

දැනට ශ්‍රී ලංකාවේ නිවාඩු ගතකරන මට, නිතර දකින්නට සහ අසන්නට ලැබෙන පාඨයන් නම්, සිංහල බෞද්ධයා! සිංහලේ! අපි ශ්‍රී ලාංකික! යන ඒවාය. මම උපත ලබා ඇති අයුරින්, ලේකම් ගත් කරුණු සහ…

ඇයි නොපෙනෙන්නේ මොවුන්ව ඔබට?

ඔවුන් වැස්ස නොදකී ඔවුන් හිරු රශ්මිය නොදකී ඔවුන් සිරුරේ පහලට ගලනා ඩහදිය නොදකී ඔවුන් සිරුරේ තැවරුණු මඩ නොදකී ඔවුන් තම දින චර්යාවේ වේදනාව නොදකී ඉංජීනේරු මහත්තුරු මැති ඇමති මහත්තුරු වැදගත්…

අප වෙමු මූසල ශ්‍රී ලංකා!!!

මිනිසුන් බොරු කියන නිසා, මාර්ග අනතුරක් වූ විට, ඊට අදාළ වාහන මාර්ගය අවහිර වූවත් ඉවත් කරනු නොලබයි. මිනිසුන් නොඉවසිලිමත් නිසා, සහ මමත්වය නිසා තවෙකෙක්ට ඉඩ නොදී අවහිර වූ මාර්ගය තවත්…