Life… ඉවසීමෙන් සැනසීම ද, සැනසීමෙන් ඉවසීම ද? 5 Jan 2021January 6, 2021 https://youtu.be/7IdEY7lWXa4 අද දින මාගේ මව Youtube හරහා මාවරලේ භද්දිය හිමිගේ මිනිස්සු මැනීම යන මාතෘකාව මුල් කොටගෙන කියැවුනු බණකට සවන්දී සිටින බව ඇසින. පහුගිය දින වල: "අනේ මට නං ඔය බණ…