පිරිමි සමූහයක් එක්වූ විට විනෝද වන අතර, ගැහැණු සමූහයක් එක්වූ විට කුමක් කරන්නේද?

තව ගැහැණියක්, පිරිමියෙක් නිසා පීඩා විඳින විට, ගැහැණියටම වරද පටවන ගැහැණු සිටින රටේ... තව ගැහැණියක්ගේ වැරදි, තමාට ඇවිත් කියන්නේ, ඒ ගැහැණියට වඩා එම පිරිමියා, තමාට ආදරය කරන නිසා යැයි සිතනා…