Spirituality නිවන මට කියනු මැන! 16 Mar 2021March 16, 2021 සැනසිල්ලක් පතාගෙනනැලවිල්ලක් සොයන් යනගැරහිල්ලක් නොමැති තැනකැලඹිල්ලක් හමු වූ විට කෙසේ මා සැනසෙන්නද?කැලඹිල්ලෙන් නැලවෙන්නද? නිවන මට කියනු මැන! - නිමේෂ -
God… රහස් සිතුවිලි හුවමාරුවීම 8 Mar 2021March 8, 2021 අපි රහසින් ආදරය කරන එවුන්ටඅපි රහසින් වෛර කරන එවුන්ටඅපි රහසින් ඊර්ෂ්යා කරන එවුන්ටඅපි රහසින් සුභසෙත පතන එවුන්ට අපේ රහස් සිතුවිලි ඇහුණු කල එවුන්ගෙ රහස් සිතුවිලි ගොනුවනොදැනෙන්න අරීවි අප පෑලදොර අගුල!…