රහස් සිතුවිලි හුවමාරුවීම

අපි රහසින් ආදරය කරන එවුන්ටඅපි රහසින් වෛර කරන එවුන්ටඅපි රහසින් ඊර්ෂ්‍යා කරන එවුන්ටඅපි රහසින් සුභසෙත පතන එවුන්ට අපේ රහස් සිතුවිලි ඇහුණු කල එවුන්ගෙ රහස් සිතුවිලි ගොනුවනොදැනෙන්න අරීවි අප පෑලදොර අගුල!…