සමන්ත බද්ද්‍ර තෙරුන්ගේ උමන්දාව අසපුවේ පාට පාට කෑම මේසය

ඇරයුමක්... තෙරුන්ව මෙලොව හැබැහින් මා දැක නැති නමුදු, දෙදහස් දහහතේ සිට මම ඔහුව සතුටු සිතින් YouTube හරහා වරෙන් වර, මාගේ මවගේ ඕස්ට්‍රේලියානු නිවාඩු කල් වලදී මුණ ගැසුණි. මගේ අඩ නින්දක්…