නොමැති කම කොතනද?

හිසට සෙවණක් නොමැති කලතල් ගසක සෙවණෙහි සැනසිල්ලක් ගතට පැන් බිඳක් නොමැති කලතනි වූ පිනි බිඳෙහි නැවුම් රසයක් කුසට අහරක් නොමැති කලදුඟද කැතකුනෙහි පෝෂණයක් මේ සියල්ලම පිරුණු කලඇස මුහු හිරු කිරණෙහි…