නොමැති කම කොතනද? 17Mar 2021Add a comment හිසට සෙවණක් නොමැති කලතල් ගසක සෙවණෙහි සැනසිල්ලක් ගතට පැන් බිඳක් නොමැති කලතනි වූ පිනි බිඳෙහි නැවුම් රසයක් කුසට අහරක් නොමැති කලදුඟද කැතකුනෙහි පෝෂණයක් මේ සියල්ලම පිරුණු කලඇස මුහු හිරු කිරණෙහි කරදරයක්! – නිමේෂ – Share this:TwitterFacebookLinkedInLike this:Like Loading... Related