අපි රහසින් ආදරය කරන එවුන්ට
අපි රහසින් වෛර කරන එවුන්ට
අපි රහසින් ඊර්ෂ්‍යා කරන එවුන්ට
අපි රහසින් සුභසෙත පතන එවුන්ට
අපේ රහස් සිතුවිලි ඇහුණු කල
එවුන්ගෙ රහස් සිතුවිලි ගොනුව
නොදැනෙන්න අරීවි අප පෑලදොර අගුල!
– නිමේෂ –
A blog, a journey, a story, a life, and a message – The Blog Journal of Nimeshe Dilraj Madanayake (Nim)