නිවන කියන ක්ෂිතිජය – The horizon named enlightenment

නිවන කියන ක්ෂිතිජය පසුපස හඹා නොයන්න…
වචනයකින් විස්තර කල නොහැකි ධර්මතාවයන් තිබිය හැකි බව සලකා බලන්න…
සදාකාලික නිවුනු ගමනක යෙදෙමින් එසේ ධර්මතා පිළිබඳව විමසිලිමත්ව ගමන් කරන්න
තම තමන්ගේ අවබෝධ එකිනෙකා සැසඳීම ට භාවිතා නොකරන්න…

දෙවියන් වහන්සේගේ ධර්මතාවය එකම වූවත්, ඔබට සැපයෙන ප්‍රශ්න පත්‍රයට අනෙකාගේ ජීවිතය පිළිබඳ විස්තර නොසලකන බව හොදින් දකින්න
එනිසා තම ජීවිතය පිළිබඳ පමණක් විමසන්න.

නිම්

Try not to go chasing behind the horizon called enlightenment
Consider the possibility of nature existing that cannot be described in words
Walk a walk that is eternally peaceful
Do not use the nature one realises to compare one another

God’s nature or law of nature is the same
But the exam you get don’t have questions from another’s life. Thus study your own life, all else will fall into place.

– Nim –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.