Love for our parents

Translation: It is not uncommon for Sri Lankan Buddhists to wish their beloved parents future Buddhahood.

For the immense service provided to us, for navigating us carefully in this cruel world, for doing the best job they know how to do, for lifting us over and above they ever managed to reach, as a thank you,

Why do we pray that we hand over the entire cruel world’s problems to our beloved parents?

Why do we wish upon them such pain and shock?

– Nim –

ශ්‍රි ලාංකික බෞද්ධ සමාජය
බොහෝ විට තම මව් පියන් ට
මතු බුදු බව පතන්නට පුරුදු පුහුණු වී සිටී.

මෙතරම් කෘර ලෝකයේ තම දූ දරුවන් තමන් දන්නා අයුරින් උස් මහත් කර, තමන්ටත් වඩා ඉහලින් උසවා තබන්නට ගත් උත්සාහයට ප්‍රත්‍යෝපාකාර වශයෙන් මේ මුලු මහත් කෘර ලෝකයේම ප්‍රශ්න විසඳන්න ප්‍රාර්ථනා කරන්නේ අපි ඇයි?

ඇයි අපි, අපේ රත්තරං මව් පියන්ට ඒ තරම් කම්පාවක්, දුකක් දැනෙන ලෙස ප්‍රාර්ථනා කරන්නේ?

– නිම් –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.