මාගේ ප්‍රාර්ථනාවක් – One of my prayers

අප්පිය සම්පයෝගෝ දුක්ඛෝ.

තමන් අකමැති ජීවීන් ආශ්‍රය කිරීමට සිදුවීම, සිතට දුකක් ඇතිවන, සාමාන්‍ය ලෝක ධර්මතාවයකි.

Having to associate beings one doesn’t like, is a natural phenomena that creates pain in one’s mind, that all beings must experience.

පිය විප්පයෝගෝ දුක්ඛෝ

තමන් කැමැති ජීවීන්ගෙන් වෙන් වීමට සිදුවීම, සිතට දුකක් ඇතිවන, සාමාන්‍ය ලෝක ධර්මතාවයකි.

Having to separate from beings one likes, is a natural phenomena that creates pain in one’s mind, that all beings must experience

මෙම ලෝක ධර්මතාවයන් අවබෝධ වී, කම්පා නොවී ජීවත් වීමට, මා මෙන්ම, සියලු ජීවීන්ට හැකි වේවා!

May my self and all beings understand these natural phenomena, thus have the ability to live happily and at at peace!

– නිම් –

– Nim –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.