A Tribute to Some Beautiful Words, සුභාෂිතයට මාගේ උපහාරය

A Tribute to Some Beautiful Words,

සුභාෂිතයට මාගේ උපහාරය

– I was blessed to study “Subashithaya”, a series of poems by infamous Sri Lankan poet Alagiyawanne Mukaweti, for my Ordinary Level Examination (Age 14 through to 16) for Sinhala Literature. Although my school teachers were excellent, I was struggling with Sinhala language, hence was sent for extra classes. I now can’t remember the name of the teacher, but it was at Lyceum (now Lyceum International School) in Nugegoda, Sri Lanka. This teacher made me interested in Sinhalala Literature, as he had the ability to create images in my mind. One such lesson were around “Subashithaya”, and I’ve loved these poems ever since. Thank you who ever was involved in making these available online. –

– ‎මාගේ පින් වල බල මහිමය නිසා, මා හට සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික කවි කරුවකු වූ, අලගියවන්න මුකවැටි තුමා විසින් රචිත “සුභාෂිතය” කවි පන්තිය, සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් ඉගෙනුම ලැබීමට හැකි විය. මා පාසැලේ ගුරුවරුන් විශිෂ්ට වූ නමුත්, මා හට ඉගෙනීමට දුෂ්කරම වූ විෂය වූයේ සිංහල භාෂාවය. එමනිසා මගේ මව, මා ලයිසියම් (දැන් ලයිසියම් ජාත්‍යන්තර පාසල) හි පැවති උපකාරක පන්ති වෙත යොමු කලේය. මාගේ ගුරුතුමාගේ නම දැන් මට අමතක වූ නමුත්, ඔහුගේ තිබූ, යමක් තවෙකෙක්ගේ සිතේ මැවිය හැකි ගුණාංගය නිසා, මා හට සිංහල සාහිත්‍යට කැමැත්තක් ඇති විය. ඔහු ඉගැන්වූ එක් පාඩමක් වූයේ “සුභාෂිතය” කවි පන්තියයි. මෙය වර්තමානයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි වීමට කටයුතු කල සෑම දෙනාටම මාගේ ස්තුතිය පුද කරමි. –

Translation: The wise will forever remember that one good deed another has done to them, while the foolish forever will only remember that one bad deed, despite a million good deeds another has done to them.

Why I chose this out of hundreds of poems he wrote?
මා සියයක් පමණ කවි අතරින් මේ කවිය තෝරා ගත්තේ ඇයි?

What I have observed in most people is how they tend to focus only on the negative, or that one mistake, one fault. I’ve noticed that people cling onto these, even when there are million other positives, or good. I am unable to comprehend why they do so as this harms one’s own self a lot more than the other, at least in one’s mind. It’s painful to always remember negatives, hateful, or hurtful things. Where as it lightens one up, when one remember the positives, loving, or pleasurable moments. So I have made it a practice to remember that one good thing, to please my own self, if not the other.

මම මේ සමාජයේ බහුලව දකින දෙයක් නම්, බොහෝ පිරිසක් පුරුදු වී සිටින්නේ, ඍනාත්මක දෙය, හෝ එකම වරද, හෝ එකම නරක හෝ දකින්නට ය. මෙය මට තේරුම් ගැනීමට අපහසු කරුණක් ය. මන්දයත්, මෙය අනුන්ටත් වඩා, තමාට මනසින් හෝ පීඩාවක් ගෙන දෙන නිසා ය. සැමවිටම ඍනාත්මක දේ, හෝ වෛරී දේ, හෝ සිත රිදෙනා දේවල් හෝ මෙනෙහි කිරීම තමාටම වේදනාකාරී වේ. නමුත්, සැමවිටම ධනාත්මක දේ, හෝ තවෙකෙක් ගේ එක් හොඳක්, හෝ, එක් උපකාරයක් හෝ මෙනෙහි කිරීම, අනුන් ට කෙසේ වෙතත්, තමාගේ සිතේ සැනසීම ට උපකාරී වේ.

Even in parent-child relationships, I have observed most (almost all) children cling onto that one little thing parents couldn’t do for them.

“I believe your parents did their best job they knew how to do”

– Quote from song Affirmation sung by Australian Band Savage Garden

Most parents (almost all) try their level best to do good for their children. It might not be the most pleasurable or wise approach, but that’s all they knew. They try their best. Why? There is no other love like parents love, it’s almost God like, Buddha like, only difference being the love is ONLY towards their OWN children. But Children, once become adults, tend to find fault in the parents and often ill-treat them. This has to be the biggest sin one can commit.

මම මෙය මව්පිය-දූදරු සම්බන්ධ වලත් බහුලව දකින දෙයකි. බොහෝ දූදරුවන් (සියල්ලම වාගේ), පුරුදු වී සිටින්නේ, දෙමව්පියන් විසින් වූ, එක් අතපසුවීමක් ගැනම සිතීමට ය.

“මම විශ්වාස කරනවා, ඔබගේ දෙමව්පියන්, ඔවුන් දන්නා උපරිම, සේවය, ඔබට කරන්න ඇති කියා” මෙය සැවේජ් ගාඩ්න් නම් වූ ඕස්ට්‍රේලියානු ගායක යුවලගේ ගීතයක කොටසකි.

බොහෝ මව්පියන්, උපරිම උත්සාහය දරන්නේ, තම දූදරුවන් හට හොඳක් කිරීමටය. එය මිහිරිතම හෝ නිවැරදිම මාර්ගය නොවිය හැකිය. නමුත්, ඒ ඔවුන් දැන සිටි තරම් පමණය. මෙසේ ඔවුන් වෙහෙස දරන්නේ මව්පිය සෙනෙහස තරම් සෙනෙහසක් නැති තරම් නිසාය. එය දේවයන් වහන්සේගේ හෝ බුදුන් වැන්නෙක්ගේ හෝ සෙනෙහස ට සමානය. එකම වෙනස වන්නේ මව්පියන් “තමාගේ” දරුවන්ට පමණක් සෙනෙහස සීමා කිරීම ය.

නමුත් දූදරුවන්, වැඩිහිටි වූ පසු, එකම අඩුපාඩුවක් ගැනම සිතමින්, මව්පියන්ට නොසලකා හරී. මෙවැනි පාපයක් වෙන නැති තරම් යැයි මට වැටහේ.

If there is a person who constantly disturb your peace or sin on you, it’s completely understandable to move away from them. But, if you carry bitterness or resentment, you really haven’t moved away from them, as you carry them in your mind.

කෙනෙක් තමාට නිතර හිරිහැර කරනවා නම්, ඒ කෙනාගෙන් ඈත් වී ජීවත් වීම සාධාරණ තීරණයකි. නමුත්, ඔවුන් කෙරෙහි වෛර සිතුවිලි නිතර මෙනෙහි කරමින් ජීවත්වන අය, ඔවුන්ගෙන් සැබැවින්ම ඈත් වී නැත. මන්ද මනසින් ඔවුන්ව සෑමවිටම රැගෙන යන නිසා ය.

This is my kind request, do not take my word for it, but at least take the word of an infamous author, who had written such beautiful words. There must have been some good for him to be remembered for generations. Try it for yourself and see and feel the pleasure.

මෙය මාගේ කාරුණික ඉල්ලීමක් පමණයි. මාගේ වචන නොතකන්න. නමුත් මෙවැනි සුප්‍රකට කවියෙකු ගේ වචන වත් විමසන්න. වසර ගණනාවක ඉතිහාසයේ සුප්‍රකට වී සිටීමට, මොහුගේ වදන් වල සත්‍යතාවයක් තිබිය යුතුය.

– Nim –
– නිම් –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.