You see Me, Or You see You? ඔබ මාවද දකින්නේ, නැත්නම් ඔබව ද?

You say it is Salt.
Who sees this? It’s You, isn’t it?
Why do you see this? You must know this, isn’t it?
How do you know this? Because you have tasted it, isn’t it?

ඔබ කියයි මේ ලුණු කියා

කවුරුන්ද මෙය දකින්නේ, ඔබ නේද?

ඇයි ඔබ මෙය දකින්නේ, ඔබ හඳුනන නිසා නේද?

ඇයි මෙය ඔබ හඳුනන්නේ? ඔබ රස බලා ඇත හෝ රස හඳුනන නිසා නේද?

You see Me Greedy?
Who sees this? It’s You, isn’t it?
Why do you see this? You must know this, isn’t it?
How do you know this? Because you have tasted it, isn’t it?

ඔබ කියයි මා තණ්හාදිකයි කියා

කවුරුන්ද මෙය දකින්නේ, ඔබ නේද?

ඇයි ඔබ මෙය දකින්නේ, ඔබ හඳුනන නිසා නේද?

ඇයි මෙය ඔබ හඳුනන්නේ? ඔබ රස බලා ඇති හෝ රස හඳුනන නිසා නේද?

You see Me Angry?
Who sees this? It’s You, isn’t it?
Why do you see this? You must know this, isn’t it?
How do you know this? Because you have tasted it, isn’t it?

ඔබ කියයි මා ද්වේශාදිකයි කියා

කවුරුන්ද මෙය දකින්නේ, ඔබ නේද?

ඇයි ඔබ මෙය දකින්නේ, ඔබ හඳුනන නිසා නේද?

ඇයි මෙය ඔබ හඳුනන්නේ? ඔබ රස බලා ඇති හෝ රස හඳුනන නිසා නේද?

You see Me Ignorant?
Who sees this? It’s You, isn’t it?
Why do you see this? You must know this, isn’t it?
How do you know this? Because you have tasted it, isn’t it?

ඔබ කියයි මා මෝහාදිකයි කියා

කවුරුන්ද මෙය දකින්නේ, ඔබ නේද?

ඇයි ඔබ මෙය දකින්නේ, ඔබ හඳුනන නිසා නේද?

ඇයි මෙය ඔබ හඳුනන්නේ? ඔබ රස බලා ඇති හෝ රස හඳුනන නිසා නේද?

You see Me.
Who sees Me. It’s You, isn’t it?
What do you See? Only things you already know isn’t it?
So who do you see? Your interpretation of “Me” isn’t it?
How do you interpret? Based on the things you already know isn’t it?
How have you known these things? Because you’ve tasted them isn’t it?

ඔබ කියයි මා දකිනවා කියා

කවුරුන්ද මෙය දකින්නේ, ඔබ නේද?

ඔබ කවුරුන්ව ද මේ දකින්නේ, මා යැයි කියා ඔබ වටහා ගත් කෙනා නේද?

ඇයි ඔබ එසේ වටහා ගත්තේ? ඔබ දන්නා දේ නිසා නේද?

ඇයි මේ දේවල් දන්නේ? ඔබ රස බලා ඇත හෝ රස හඳුනන දේ නිසා නේද?

Then, what do you see?
You see aspects of “You” through “Me”, isn’t it?
If so, who do you really see?
You see You, isn’t it?
You may also see Me, you may not really see Me, but you certainly see You.

එසේ නම් කාවද ඔබ දකින්නේ?

ඔබ දකින්නේ මා තුලින් ඔබගේ ඇතුලාන්තය නේද?

එසේනම්, සත්‍ය වශයෙන්ම ඔබ දකින්නේ කාවද? ඔබව නේද?

ඔබ මාව දකින්නත් විය හැකි, නොදකින වත් විය හැකි. නමුත්, ඔබ අනිවාර්යයෙන්ම ඔබව දකී.

Then who should adjust or correct first, if need be?

එසේ නම් වෙනස් වීමක් හෝ නිවැරදි වීමක් ප්‍රථමයෙන් සිදුවිය යුත්තේ කාගේ ද?

– Nim –

– ‎නිම් –

P.S: The cover image is a collection of images I have taken from the internet and I don’t own them.

මා ප්‍රධාන පින්තූරය වශයෙන් යොදා ඇත්තේ වෙබ් අඩවියෙන් සොයා ගන්නා ලද පින්තූර කීපයක එකතුවකි. මාගේ නොවේ.

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.