A child is mischievous, steals from other children
A mother nicely teaches the child,
“Please don’t do it again?
Would you like it,
if someone does it to you?”
දරුවෙක් දඟකාරයි, අනෙක් දරුවන්ගේ දේ ගනී
මවක් ආදරෙන් දරුවාට කියා දෙයි
“අනේ පුතේ, ආයෙමත් කරන්න එපා,ඔයා කැමතිද, ඔයාට වෙනවාට”
The child doesn’t listen, continues to steal
The mother now changes her tone,
Harsher than before
දරුවා අකීකරුයි, අනෙක් දරුවන්ගේ දේ තව දුරටත් ගනී
මව තම ස්වරය වෙනස් කරයි,
බැන වදී
The child doesn’t listen, continues to steal
The mother is scared, doesn’t want him to be a theif
The mother slaps the child,
Screams her lungs out
දරුවා අකීකරුයි, අනෙක් දරුවන්ගේ දේ තව දුරටත් ගනී
මව බියපත් වෙයි, දරුවා සොරෙකු වෙනවාට අකමැතියි
මව දරුවාට කම්මුලට ගසයි
යටිගිරියෙන් කෑ ගසයි
Why? All for Love!
ඇයි? සියල්ල ආදරය නිසා!
Words Uttered
Intention is Love
Action is Love
බස් දෙසයි
ඡේතනාව ආදරයයි
ක්‍රියාව ආදරයයි
Sounds Nice
Sounds Harsh
Sounds Harsh, but intention is Love
Sounds Nice, but Intention is Love
හඬ මිහිරියි
හඬ නපුරුයි
හඬ නපුරු වූවත් ඡේතනාව ආදරයයි
හඬ මිහිරි වූවත් ඡේතනාව ආදරයයි
I Love You Idiot!
මම ආදරෙයි බූරුවෝ!
– Nim –
– නිම් –