ඉස්සර වෙන්නෙ කවුද? Who goes first?

දෙමව්පියන් හැදිලා ඉන්න ඕන, දරුවන් හදන්න
දරුවන් හැදිලා ඉන්න ඕන, දෙමව්පියන් හදන්න

Parents need to correct themselves, before they can correct the children

Children need to correct themselves, before they can correct the parents

ගුරුවරුන් හැදිලා ඉන්න ඕන, ශිෂ්‍යයන් හදන්න
ශිෂ්‍යයන් හැදිලා ඉන්න ඕන, ගුරුවරුන් හදන්න

Teachers need to correct themselves, before they can correct the students

Students need to correct themselves, before they can correct the Teachers

සේව්‍යයින් හැදිලා ඉන්න ඕන, සේවකයන් හදන්න
සේවකයන් හැදිලා ඉන්න ඕන, සේව්‍යයින් හදන්න

Employers need to correct themselves, before they can correct the employees

Employees need to correct themselves, before they can correct the religious leaders

පොලීසිය හැදිලා ඉන්න ඕන, ජනතාව හදන්න
ජනතාව හැදිලා ඉන්න ඕන, පොලීසිය හදන්න

Police need to correct themselves, before they can correct the people

People need to correct themselves,before they can correct the Police

පාලකයෝ හැදිලා ඉන්න ඕන, ජනතාව හදන්න
ජනතාව හැදිලා ඉන්න ඕන, පාලකයෝ හදන්න

Leaders need to correct themselves, before they can correct the people

People need to correct themselves,before they can correct the leaders

පූජකයන් හැදිලා ඉන්න ඕන, ජනතාව හදන්න
ජනතාව හැදිලා ඉන්න ඕන, පූජකයන් හදන්න

Religious leaders need to correct themselves, before they can correct the people

People need to correct themselves,before they can correct the religious leaders

සියල්ල හැදිලා ඉන්න ඕන, අනාගතය හදන්න
එතකොට,
සියල්ල බලං හිටියොත්, අනෙකා හැදෙනකල්?

Everyone need to correct themselves, to correct the future

Then,

If Everyone waits, for the other to correct themselves?

– නිම් –

– Nim –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.