Truely Blessed Actions

දුක (නොනිවුන) සත්‍යයකි
Suffering (of unenlightened) is a truth

ගෞතම බුදුන්, ජේසුස් වහන්සේ, මොහොමඩ් ගුරුන් වහන්සේ, හෝ වෙනත් ශාස්තෘවරුන් දුටු වේ එකම දුක ද?
Did Gauthama Buddha, Jesus, Prophet Mohammed, or any other teacher see the same suffering?

අභ්‍යන්තරයෙන් එකම දේ වූ නමුත් බාහිරින් දුටුවේ එම කාලයේ තිබුණ සමාජයීය හා ආර්ථික තත්ත්වයන්ගෙන් ඉස්මතු වූ, එකලට ආවේණික වූ දුකකි.
Although internally it was the same, externally it was a suffering unique to that time, shaped by the social and economic situations of the time.

දුකට හේතුවත් එසේම විය.
Root cause for the suffering was similar.

දුක නැති කිරීම ද එසේම විය.
Removing the suffering was similar.

එසේ නම්, දුක නැති කිරීමේ මාර්ගයත් එසේම විය යුතු වේ.
Hence, the road to removing suffering should also be similar.

කාලේන ධම්ම සවනං

කාලේන ධම්ම සාකච්ඡා

ඒතං මංගල මුත්තමං.

Hearing teaching suitable for the time

Discussing teaching suitable for the time

Are Truly Blessed Actions.

– නිම් –
– ‎Nim –

Leave a Reply

Please log in using one of these methods to post your comment:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.