බොන්නෙ නැතිව, මත් ද්‍රව්‍ය පාවිච්චි නොකර
– හොරකං කිරීම
– මැරකං කිරීම
– ලමා අපචාර කිරීම
– ස්ත්‍රි / පුරුෂ දූෂණ කිරීම
– මුසා බස් දෙඩීම
– විශාල පිරිස් නොමග යැවීම්
– නොදුටු දේ පිළිබඳ කතන්දර පැතිරීම
– තමා ගැන නොසොයා, අනුන් ගැනම සෙවීම
මහා පෞර්ෂත්වයක් ද?
ඔවා ඇරගෙනත්, මනසේ පාලනයක් තියාගන්න පුළුවන් නං, එතන ඇති ඔය කියන තරම් හොඳ පෞර්ෂත්වයක්!!
එඛාට් ටෝල් නම් වූ මාගේ ප්‍රියතම ගුරුවරයා, මෙසේ පවසා වදයි:
“ඕනැම බාහිර දෙයකට තමාට කල හැකි උපරිම දෙය නම්, තමාගේ අභ්‍යන්තරයේ පවතින දෙයක් ඉස්මතු කිරීම පමණි”.
“All external things can do is, bringing out the potential you already have”, a quote from my most favourite teacher, Eckhart Tolle, Author of Power of Now. I may not have used the exact words.
– නිම් –
P.S: Thank you buddaputun.lk for this image. I haven’t asked you whether to use it, but being the generous group you must be (as name would suggest), I’m sure you will be kind enough to let me use it.