ගෞතම සම්මා සම්බුදු රදුන්
වැඩහිටි අවදිය දෙනෙත් ඉදිරියේ මැවි…
බුදුන් අැතුලු මහ රහතන් වහන්සේලා
කෙසේ වේද යැයි සිහියට ගෙන, සිත එක තැන් කල හැකි අයුරින්
කලා නිර්මාණ කරන කලා කරුවනි…
ඔබට මෙලෙසින්ම, තමාගේ අැතුලාන්තරය දෙස බලා,
එ දෙසු වටිනා ධර්මය අවබෝධ වේවා…
සාමය සහ සතුට අැති, සාමකාමී ජීවිතයක්ම ලැබේවා…
– නිම් –