අරයා මෙසේ කීවා,
මෙයා මෙසේ කීවා,
යැයි පවසන,
කේලාම් කියන්නන්,
පවසන වදන්,
වැඩි සිහිබුද්ධියෙන් ඇසිය යුතු වේ.
මන්ද යත්,
අරයා හෝ මෙයා සත්‍යයෙන්ම එසේ පැවසුවා ද
හෝ
එසේ පැවසූ වත්, ඒ අවස්ථාවේ එකී පුද්ගලයා කුමන හැඟිමෙන් සිටියා ද
හෝ
එසේ පැවසූ වත්, ඒ අවස්ථාවේ එකී පුද්ගලයා කුමන මානසික තත්වයක සිටියා ද
හෝ කියා, තමන් ඇතිසැටියෙන් නොදන්නා බැවිනි.
– නිම් –